මෙම නවතම පෙරලිය Google විසින් සිදුකරන්නේ Facebook වෙබ් අඩවියේ ආකාරයට සමාන ආකාරයකට වේ. නමුත් මට පේන වෙදිහට Facebook වලට සමාන කරන්න ටිකක් අමාරු වෙඉ. මේකේ ආරක්ෂාවනම් පෙනවිදිහට Facebook වලට වඩා ආරක්ෂාව හොදඊ .
මේකට ඇතුල් වෙන්න්න තියන්නේ ලේසි ක්‍රමයක්. www.google.com ගියහම වමත පැත්තේ උඩින් තියනවා YOU + කියල එක click කරලා තමඊ මේකට ඇතුළුවෙන්න තියන්නේ !
No comments:
Post a Comment
Thank for you view STA (සි මාර්ක්) Creation
Note: Only a member of this blog may post a comment.